1990 Celebrate 2 years of service - 1990 Suwa Seriya Foundation
1990 Celebrate 2 years of service
21 July 2018

මීට හරියටම වසර 2කට පෙර, 1990 සුව සැරිය සේවය නිල වශයෙන් ආරම්භ විය. ඒ, ජීවිත බේරාගැනීමේ මෙහෙයුමකට ය. අදවනවිට වසර 2ක් සපිරෙන අපගේ සේවයේ නිරතවී සිටින වීර කාර්ය මණ්ඩලයට පළාත් 3ක් පුරා අවස්ථා 96,000කට වැඩි ප්‍රමාණයකට සේවය කිරිමට හැකි විය. මේ වසර අවසන් වනවිට දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කිරිමට අප බලාපොරොත්තු වේ.
වසර දෙක පුරා අප හට දැක්වූ සහයෝගයට ස්තුතියි!

Exactly 2 years ago, 1990 Suwa Seriya ambulance service officially kicked off with one simple mission, to save lives. Today, as we celebrate 2 years of service our staff of superheroes managed to take care of over 96,000 cases, covering 3 provinces. We’re only getting started. We at 1990 hope to cover the entire island by the end of this year.
Thank you everyone for all the support you have given us!